§ දැවමය වටිනාකමක් නැත. එබැවින් ස්වභාවික
වනාන්තරවල තර්ජනයට ලක්නොවූ ශාකයකි
§ සදාහරිතයි.
§ මීට
අවුරුදු 3
කට පමන පෙර, ශ්‍රී ලංකාවේ
තර්ජනයට ලක්විය.
මොනවද? මේ ආගාවුඩ්..
ඇක්විලේරියා නම් උද්භිඳ; විද්‍යාත්මක නාමයෙන්
හඳුන් වන ශාකය
තුල නිපදවන ඉතා දුර්ලභ ගණයේ
මිල අධික සුවඳවත් රේසීනමය රසායනික
ද්‍රව්‍ය විශේෂයකි.
උතුරු දිග සහ
ගිණිකොණ දිග ආසියාවේ නිදි බිම
කරගත් ආගාවුඩ්,තායිලන්තයේ,වියට්නාමය,
,ලාඕසය,කාම්බෝජය,වැනි රටවල ස්භාවිකව
වැවෙන
අතර
ශ්‍රී ලංකාව තුල ඉතා සාර්ථකව වගා කල හැකි බව දීර්ඝ
කාලීනව සිදු කරන ලද පරීක්ෂණ මඟින් තහවුරු
කරගෙන ඇත.
වල්ල පට්ටා ශාකය
ඇක්ලිවේරියා ශාකය
ජාතික රෑපවාහිණි
හිරු T.V.
No comments:
Post a Comment